අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලයි

ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අයි.ඕ.සී. සමාගම පැවසුවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි.

COMMENTS