රෝහිතගේ දියණියට සහ බෑණාට රට ගමන් තහනමක්

රෝහිතගේ දියණියට සහ බෑණාට රට ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවය.