Homeප්රධාන පුවත්පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිතා කරන්නJuly 9, 2025 4:06 pm 0 පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි.