තවත් ලක්ෂ දෙකක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර

තවත් ලක්ෂ දෙකක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර

තවත් ලක්ෂ 2ක පිරිසකට වැඩිහිටි ආධාරය ලබාදීමට පියවර ගන්නා බව ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සමාජ සේවා නිලධාරීන් මාර්ගයෙන් සිය අයදුම්පත් යොමු කළ යුතු බවයි.

COMMENTS