Homeඋණුසුම් පුවත්පළමු මාස 06 තුළ රේගු ආදායම ට්‍රිලියනය පනීJuly 3, 2025 6:06 pm 0 මේ වසරේ පළමු මාස 6ක කාලය තුළ රේගුවේ ආදායම ට්‍රිලියනය ඉක්මවා තිබෙනවා. මාධ්‍යට අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.