Homeඋණුසුම් පුවත්දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කෙරේMay 17, 2025 7:33 am 0 දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.ගාල්ල, මීගමුව සහ වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ.