ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය මේ වසර තුළ ක්‍රියාත්මක කිරිමේ සූදානමක්

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය මේ වසර තුළ ක්‍රියාත්මක කිරිමේ සූදානමක්

මේ වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සදහන් කළේ ධීවර පනත සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි.
ඒ සදහා අනුකමිටුවක් ද පසුගියදා පත් කළේ ය.

COMMENTS