Homeප්‍රධාන පුවත්නිල විදේශ සංචිතවල කැපී පෙනෙන වර් ධනයක්April 30, 2025 3:07 pm 0 මාර් තු මාසය අවසන් වෙන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.