නතාෂා රිමාන්ඩ්

නතාෂා රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ, බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

COMMENTS