Homeප්‍රධාන පුවත්ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළටApril 12, 2023 7:04 am 0 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ 2023/2024 වර්ෂය සඳහා 10%කින් පමණ ඉහළ නංවා ඇති බවය.