ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ 2023/2024 වර්ෂය සඳහා 10%කින් පමණ ඉහළ නංවා ඇති බවය.