නිට්ටඹුවෙත් විරෝධතාවයක්

නිට්ටඹුවෙත් විරෝධතාවයක්

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එයට සමගාමීව නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් සහ වෙනත් වෘතීන් වල නියැළෙන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ වන විට විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

නිට්ටඹුව නගරයෙත් ටයර් පුළුස්සා විරෝධතාවයක් පවත්වා තිබෙනවා.