Category: තාක්ෂණය
WhatsApp වෙතින් තවත් පෙරළියක්
WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව Meta හිමිකරු Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව ... Read More
පිටසක්වල ජීවින් ගැන සොයන්න නාසා ආයතනයෙන් නව ප්‍රධානියෙක්
පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් ප්‍රකාශ කළා. වොෂින්ටනයේ ඊයේ (14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More
ඇපල් සමාගම සිය නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබේ. ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ... Read More
සුර්යයා බලා යන ආදිත්‍ය – එල් 1 පෘථිවියේ සහ සඳෙහි ඡායාරූප ගනී
ඉන්දියාවේ සුර්යය ගවේෂණ අභ්‍යවකාශ යානා මෙහෙයුම වන Aditya-L1 අද පෘථිවියේ සහ සඳෙහි ඡායාරුපයක් එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ... Read More
ඉන්දියාව අද අලුත් ගමනකට සැරසෙයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ආදිත්‍ය එල්-1 චන්ද්‍රිකාව අද (02) කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා. අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරිමට නියමිතව ඇත්තේ ... Read More
චන්ද්‍රයාන් 3 තව සුළු මොහොතකින් සඳ මතට (Live)
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම යටතේ වික්‍රම් නමැති රොබෝ ගවේෂන යානය සදුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයට ගොඩබැස්සවීමට ඇත්තේ තවත් සුළු කාලයක් පමණයි. ඉන්දීය වේලාවෙන් අද (23) ... Read More
අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වෙයි
අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වී තිබෙනවා. ඒ එහි භ්‍රමණ වේගය වැඩි වීම හේතුවෙන්. නාසා හි ඉන්සයිට් මෙහෙයුමේ රේඩියෝ තරංග දත්ත ඇසුරෙනුයි විද්‍යාඥයන් ... Read More
සඳ ගමනට අදට වසර 54යි
සඳ ගමනට අදට (20) වසර 54ක් සපිරෙයි. 1969 ජූලි 20 වැනි දින සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන්ය. එහිදී ... Read More
සඳ මෙහෙයුමට යන චන්ද්‍රයාන්
ඉන්දියාවේ සඳ තරණය කිරීමේ මෙහෙයුමට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද පස්වරුවේ දියත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අභ්‍යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ මගින් මෙම මෙහෙයුමට වැය ... Read More
පරිශීලකයින් මිලියන 100 ඉක්මවා ගිය “ත්‍රෙඩ්”
මෙම සති අන්තයේ ත්‍රෙඩ් පරිශීලකයින් මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා. එය දියත් කර සතියකටත් අඩු කාලයකදී, මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සඳුදා නිවේදනය කළේ, ඕනෑම ... Read More

