Category: තාක්ෂණය
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක්
තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. එම ග්‍රහලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂකයේ උපකරණ දෙකක් භාවිතා කරමින් අධෝරක්ත නිරීක්ෂණ මගින් හඳුනාගෙන ... Read More
අද රෑ උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක්
ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂාට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර සෑම වසරකම අප්‍රේල් ... Read More
Whatsapp වෙතින් තවත් පෙරළියක්
මෙටා සමාගම සතු Whatsapp යෙදවුම පරිශීලකයින්ට නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ තුළින් පරිශීලකයින්ට තම යහළු මිත්‍රාදීන්ට Video Note යොමු කිරීමට හැකියාව ලැබෙනවා. එම සමාගම ... Read More
ප්‍රශ්නවලට උත්තර දෙන රොබෝ ගුරුවරිය
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි KTCT උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝවෙකු නිර්මාණය කර තිබෙනවා. මෙම රොබෝවරයා ... Read More
අප්‍රෙල් 8 වැනිදා සූර්යග්‍රහණයක්
2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් ... Read More
whatsapp යෙදවුමේ අලුත් වෙනසක්
මෙටා සමාගම විසින් whatsapp යෙදවුමට යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව whatsapp චැට් එකක් තුළ මීට පෙර Pin කළ හැකි වූයේ එක පණිවිඩයක් පමණක් ... Read More
ඉතිහාසය අලුත් කරමින් “ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි
අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, ... Read More
මොළය පරිඝණකයට සම්බන්ධ කරන වැඩේ සාර්ථකයි
නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට හැකි වූ ... Read More
ජීවයට හිතකර අලුත් ග්‍රහලෝකයක් සොයා ගනී
අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් වන 'සුපර් අර්ත්' පිළිබඳ සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබෙනවා. මෙම නව ග්‍රහලෝකය "TOI-715 ... Read More
මිනිසෙකුගේ මොලයට ‘චිප් එකක්’ බද්ද කෙරේ
Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ 'චිප් එකක්' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා. මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම ... Read More

