Category: දේශපාල​න

එස්. එම්. චන්ද්‍රසේන සර්වජන බලය සමඟ එක්වෙයි

Author- December 23, 2024

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. හිටපු ... Read More

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නෑ

Author- December 19, 2024

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ... Read More

2028දී තියෙන්නෙත් අපේ ආණ්ඩුව – ජනපති

Author- December 18, 2024

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ... Read More

ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් මැති ඇමති ලැයිස්තුව මෙන්න

Author- December 17, 2024

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ අනුව එම ලැයිස්තුව මෙසේය. ... Read More

රට බේරගත්ත නායකයාව පොලීසියේ 60 දෙනෙකුට පුළුවන් ද ආරක්ෂා කරන්න

Author- December 17, 2024

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට එකම මට්ටමේ ආරක්ෂාවක් ලබාදීමට තීන්දු කළේ කුමන පදනමක් යටතේ ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. ... Read More

සුදුලූණු වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා

Author- December 17, 2024

පසුගිය කාලයේ සිදු වූ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට කිසිදු පැකිලිමකින් තොරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ ... Read More

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්

Author- December 15, 2024

තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More

කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

Author- December 13, 2024

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ... Read More

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට

Author- December 10, 2024

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ... Read More

පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගෙන නෑ – නලින්ද ජයතිස්ස

Author- December 10, 2024

පසුගිය රජය සුරාබදු සමාගම්වලින් අයවිය යුතු බදු මුදල ද අය කර ගැනීමට ක්‍රියාකර නැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළා. ඔවුන්ට එරෙහිව ... Read More