Category: දේශපාලන
අර් චුනා ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි
අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර් චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ... Read More
මින් ඉදිරියට ඇමතිවරුන්ට සුපිරි ගෙවල් නෑ
මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, එවැනි නිවාස ... Read More
ඕන වෙලාවක යන්න ලෑස්තියි – නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ... Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගේනවා – ජනපති
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට ... Read More
ශ්‍රීලනිපයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳව සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය ... Read More
පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්න – සජිත් ප්‍රේමදාස
පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 2025 වසර ආරම්භයත් සමග ගෙවුණු ... Read More
එජාපයේ මහ ලේකම් පුටුව තලතාට
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ
මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත ලකුණින් එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක මහතා පවසනවා. පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ... Read More
ලලිත් එල්ලාවල දේශපාලනයට සමු දෙයි
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය. පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය. "අපි ... Read More