Category: දේශපාලන
වැඩ අරඹමින් කොළඹ පුරපතිනිය කිව්ව දේ
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසන්නීය. ... Read More
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න තැපැල් පෙට්ටියේ සහාය මාලිමාවට
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර ඇත. එම පක්ෂයේ අද (22) ... Read More
අපි යුද්ධ කළේ රට බේරගන්න – හිටපු ජනපති මහින්ද
තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී ... Read More
ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති
ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, සියලුදෙනා ජනවරමට අනුව වැඩ ... Read More
ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගතවෙන් නෑ – ටිල්වින්
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ... Read More
සිය පාලනය කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා – අනුර
රට යළි බෙදීමට හෝ ගැටුම් ඇති කිරීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රාජ්‍ය සේවයට අලුතින් 30,000 ක් බඳවා ගැනීමට සැලසුම් ... Read More
මේ රජය වැඩබැරි ආණ්ඩුවක් – සජිත්
වත්මන් ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සුබ නැකතින් රට අනුරට බවට පවසා, පොහොසත් රටක් ලස්සන ... Read More
IMF කොන්දේසි හේතුවෙන් ඉන්ධන මිල අඩු කරන්න බෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ අබේසිංහ මහතා පවසයි. අද ... Read More
දේශබන්දුට එරෙහි යෝජනාවට සජිත්ගේ සහාය
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පැවැති උත්සවයකදී අදහස් ... Read More
ජනපති මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියයි
තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ ජනාධිපතිවරයා පැවසුවේ ... Read More

