Category: දේශපාලන
ආර් ථිකයේ ව්‍යසනයක් ඇති වේවි කියා විපක්ෂය කුරිරු සිහිනයක් දකිනවා – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යසනකාරී සිහිනයක් දකින ... Read More
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More
පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල
මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ... Read More
දේශබන්දුට එරෙහි විවාදයට මම ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ – නාමල්
අධිකරණයේ පවතින කාරණාවක් විවාදයට ලක් කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, සිය පක්ෂය මෙම විවාදයේදී ... Read More
ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ – ආරක්‍ෂක ලේකම්
ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි. චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ... Read More
ජනපතිට කළ අපහාසයට අධිකරණයේදී තිස්ස කුට්ටිආරච්චි සමාව ගනී
පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කළේ ... Read More
අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ... Read More
තිබුණු පාලනයන්ට වඩා මේ පාලනය මොනවා වුනත් හොඳයි
පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. යම් යම් අංශවලින් පසුබෑම් තිබුණ ද, බඩගින්නේ සිටීමට සිදුවුව ... Read More
මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න තව වසර කිහිපයක් ගත වෙයි – ඇමති බිමල්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඔහු ... Read More
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක්
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ,ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා නීති ... Read More

