Category: දේශපාලන
රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු විදෙස් රටකින් විරෝධයක් නැහැ
කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වන ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදේශ කටයුතු ... Read More
සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතු සංස්කෘතියක් අපි හදනවා
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (26) ... Read More
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව තිබෙනවා – මෛත්‍රී
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ... Read More
පොඩි පොඩි වැරදිවලට දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදියි – මහින්ද
සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු කිරීම අනිවාර් යෙන්ම ක්‍රියාත්මක කරනවා – ඇමති නලින්ද
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල ... Read More
ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන්
තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය ... Read More
සල්ලි අච්චු ගැහුවා කියලා උද්ධමනය වැඩි වෙන් නෑ
මුදල් අච්චු ගැසීම හේතුවෙන් රටේ උද්ධමනයේ වැඩිවීමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ... Read More
කංසා අපනයන වැඩේට ඩයනාගෙන් ආණ්ඩුවට පැසසුම්
කංසා වගාකිරීම තුළින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ගලා එන බවත් ඒ සඳහා සෘජු තීරණයක් ඔස්සේ වත්මන් රජය ක්‍රියාත්මක වීම තමන් අගය කරන බවත් හිටපු ... Read More
සජිත්ගේ නායකත්වයෙන් කිසිදු ජයක් ගැන සේයාවක් වත් නෑ – පාඨලී
විපක්ෂ නායකවරයා වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීව කටයුතු කළද කිසිදු ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක් නොපෙනෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික ... Read More
ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – නලින්ද
ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ... Read More

