Category: දේශපාලන
දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි ... Read More
තිසකුට්ටිට සාගරගෙන් තර වටුවක්
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර ... Read More
රටේ ජනතාව පොහොසත් වීම කෙසේ වෙතත් 159 දෙනා නම් පොහොසත් වෙලා – නාමල්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වන විට, පෙර සිටි පාලකයින්ටම චෝදනා කරමින් සිටීම සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
ඇල්ල බස් අනතුරට හේතුව
ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් වන අවසන් වාර්තාවෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අදාළ බස් ... Read More
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ ... Read More
සියලු දෙනාම එකතු කරගෙන මට ඕනේ, නාමල්ගේ අනාගතය හදන්න – රෝහිත
තමාට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනාගතය සකස් කිරීමට සියලු දෙනාම එකතු කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. පක්ෂය හැර ගිය සියල්ලන්ම ... Read More
ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්
ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම්, දේශපාලන වාසි අරමුණු කරගෙන නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, අදාළ ඉඩම් හිතුමතයේ නිදහස් ... Read More
සර් විස් එක දෙන්න නැත්නම් යන්න, මේ අන්තිම වෝර් නින් එක – ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු ... Read More
ආරම්භ කෙරෙන සියලු සංවර් ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් ජනාධිපති අනුර ... Read More
තැපැල් සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමට සියලු පහසුකම් ලබා දෙනවා
තැපැල් සේවාව ජනතාවට සමීප, පහසු මෙන්ම කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සඳහා සියලු පහසුකම් ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ගලේවෙල නව ... Read More

