Category: දේශපාලන
ජනපති අනුර ආස වුණාට, මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන් නෑ
නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලාගෙන සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු වගේ බෝඩ් අල්ලන්න ... Read More
ජනපති අනුරගෙන් හිටපු ජනපති රනිල්ට අභියෝගයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද කෑගල්ලේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කළා. ඒ හිටපු ජනාධිපතිවරයා කියන දේශපාලන අත්දැකීම් ඇති දස ... Read More
අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අගමැති හරිනි කියයි
ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවයි ... Read More
මේ යන විදිහට ගියොත් යළි ආර් ථික අර් බුදයක් අත ලග – අනුරාධ ජයරත්න
දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා. හිටපු ... Read More
බඩු මිල අඩුකරන අපේම පොදුජන යුගයකට නායකත්වය ලබා දෙනවා – සජිත්
බඩු මිල අඩුකරන අපේම පොදුජන යුගයකට නායකත්වය ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල සමගි වනිතා ... Read More
ජනතාව බියගැන්වූ දේශපාලන සංස්කෘතිය අවසන් කළා -ජනපති
ජනතාව බියගන්වා බලපෑම් කරමින් සිදුකළ දේශපාලන සංස්කෘතිය අවසන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ නව දේශපාලන සංස්කෘතිය රැකගත යුතු බවයි ... Read More
තානාපති සේවයට පන්දමට දැමු දේශපාලකයන් යළි කැඳවනවා – ජනපති
මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළියේ ඊයේ (03) පැවති ජන රැලියකදී ... Read More
පාසල් සිසුන්ට පොත් මිලදී ගැනීමට දීමනාවක්
පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ ... Read More
ජනතාවගේ ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අදහස් පළ කර තිබේ. ඒ, තලවතුගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනි. අග්‍රාමාත්‍ය ... Read More
මාධ්‍ය නිදහස ගැන කතා කළ ජනාධිපති අද මාධ්‍යයටත් උපදෙස් දෙන්න යනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට මාධ්‍යයට උපදෙස් දෙන්න යන ... Read More