Category: දේශපාලන
මැදපෙරදිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදානම්
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙමින් භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද ... Read More
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරනවා නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරන්නේ නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ආණ්ඩුව විසින් ... Read More
නොවැම්බර් 21 නුගේගොඩට යනවද ? නැද්ද? රටේ ජනතාව තීරණය කර අවසන්
මඩ, අසූචි කරේ තබාගෙන යන පිරිසක් නොවැම්බර් 21 වැනිදාට රට බේරා ගැනීමට නුගේගොඩට එන ලෙසට ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ... Read More
මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ, කළු රාජ්‍ය විනාශ කරනවා – ජනපතිගෙන් පොරොන්දුවක්
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර ... Read More
සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට – UNP
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ශ්‍රී ... Read More
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්න
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ... Read More
සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා – අගමැති
රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් සිදු නොකරන බවත්, සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ... Read More
මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්, මහින්දව පැය 24න් අත්අඩංගුවට ගන්නවා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. ... Read More
පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ
ආණ්ඩුව යන ගමන අවිනිශ්චිත බවත්, ආණ්ඩුව යන ගමන සම්බන්ධව ජනතාව සිටින්නේ දෙගිඩියාවක බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා. පැරණි දේශපාලන චරිතවලට නැවත ... Read More
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය සැරසෙයි
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ... Read More

