Category: ප්‍රධාන පුවත්

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර් ලිමේන්තුවට දැනුම්දෙයි

Author- June 30, 2025

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ... Read More

බදු නිසා මුද්‍රිත පොත් මිල ඉහළට

Author- June 30, 2025

එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ... Read More

පොලීසියේ ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි

Author- June 30, 2025

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ... Read More

ආනයනික බහාලුම් නිෂ්කාශන තදබදය අවසන්

Author- June 29, 2025

කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනය කිරීමේදි ඇති ව තිබූ තදබදය අවසන් කිරීමට මේ වන විට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අතිරේක රේගු අධ්‍යක්ෂ ... Read More

O /L ප්‍රතිපල එන දවස ගැන ඉඟියක්

Author- June 29, 2025

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ... Read More

ඩෙංගු මර් දන සතියක්

Author- June 29, 2025

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (30) සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමිනුයි ... Read More

ටෝකන් ලබාගැනීම ගැන ආගමන විගමන දෙපාර් තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Author- June 28, 2025

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා ... Read More

ඊශ්‍රායලයට යන්න ඉන්න අයට වීසා වලංගු කාලය ගැන දැනුම්දීමක්

Author- June 28, 2025

මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් ... Read More

යුද අපරාධ සහ වගවීමේ වැඩසටහන් රැසකට අමෙරිකානු අරමුදල් නතර කිරීමට නිර් දේශ

Author- June 28, 2025

විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ... Read More

ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

Author- June 27, 2025

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ... Read More