Category: ප්‍රධාන පුවත්
මධ්‍යම තැපැල් හුවමාරුව උණුසුම් වෙයි
මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තැපැල් මලු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මේ උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් ... Read More
ඒකාබද්ධ බස් කාලසටහන් ලබන සඳුදා සිට
ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් ... Read More
දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) ... Read More
බොරැල්ල මහ පාරේ ගිලා බැසීමක් – පාර වසයි – වාහනවලට විකල්ප මාර් ග
බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හංදිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. ඒ , එම මාර්ගයේ ස්ථානයක ... Read More
සේවයට වාර් තා නොකරන සේවකයින්ට තැපැල්පතිගෙන් රතු එළියක්
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ... Read More
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ... Read More
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර් ජනයක
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයින් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් ... Read More
මේ මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226ක් ඇවිත්
අගොස්තු මාසයේ පළමු දින 17තුළ මෙරටට සංචාරකයින් 129,226 දෙනෙකු පැමිණ තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම ... Read More
පොහොර සහනාධාරයටත් QR
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම ... Read More
තැපෑල අදත් වැඩ නෑ
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක ... Read More