Category: ප්‍රධාන පුවත්
රටම බලා සිටි නඩු තීන්දුව – රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ ... Read More
පළාත් පාලන ආයතනවලට අලුතින් බරවාහන
පළාත් පාලන ආයතන සදහා අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සදහන් ... Read More
2024 A/L කඩඉම් ලකුණු එළියට
2024 අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ, ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කවලින් ... Read More
රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක්
පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ... Read More
බොරලැස්ගමුවේ වෙඩි පත්තු වෙයි – අයෙක් මරුට
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ... Read More
දුම්රිය මගීන්ට දැනුම්දීමක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය ... Read More
හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට
බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ... Read More
සංචාරක සංවර් ධනය සඳහා ජනාධිපති කාර් ය සාධක බලකායක්
මෙරට සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More
දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්
අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ ... Read More
රනිල් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ... Read More