Category: ප්‍රධාන පුවත්

උතුරට ගිය ජනපති කච්චතිව් ගැන කතා කරයි

Author- September 1, 2025

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ... Read More

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර් යයි

Author- September 1, 2025

අධිවේගී මාර් ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල ... Read More

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට

Author- September 1, 2025

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. ඊට ... Read More

රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්

Author- August 31, 2025

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ... Read More

ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

Author- August 31, 2025

වලංගු වීසා කාලය ඉක්මවා ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කර තිබේ.ඒ, දෙසැම්බර් 31 වැනිදා දක්වායි. වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති ... Read More

පද්මේ ඇතුළු අපරාධකරුවන් ගැන පොලීසිය, අද අධිකරණයට කරුණු දක්වයි

Author- August 31, 2025

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් අද (31) අධිකරණයට කරුණු වාර්තා කරන බව, පොලීසිය පවසයි. ඒ, අනුව ... Read More

බස් රථයක් පෙරළී අයෙකු මරුට – 57ක් රෝහලට

Author- August 30, 2025

පොතුවිල් – අක්කරෙයිපත්තු ප්‍රධාන මාර්ගයේ කෝමාරී ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇතැයි ... Read More

“කෙහෙල්බද්දර පද්මේ” ඇතුළු පස්දෙනා රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි

Author- August 30, 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “කෙහෙල්බද්දර පද්මේ” ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වෙමින් සිටින බව මහජන ආරක්ෂක ... Read More

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අනිද්දා සිට අනිවාර් ය වෙයි

Author- August 30, 2025

අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්යය කිරීමේ ගැසට් නිවේදනය හෙට (31) නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ... Read More

රාජිත රිමාන්ඩ්

Author- August 29, 2025

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ... Read More