Category: ප්‍රධාන පුවත්

මෙම වසරේ මුල් මාස 10 තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.65ක්

Author- November 16, 2025

2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ඔක්තෝම්බර් මාසයේ දී ... Read More

GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර් ගයකට සැරසෙයි

Author- November 16, 2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් ... Read More

වසරේ විශාලතම උල්කාපාත වර් ෂාව අද

Author- November 16, 2025

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ... Read More

මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් 1056 දෙනෙකු අත්අඩංගුවට

Author- November 15, 2025

ඊයේ (14) දිනයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 1056 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. වැටලීම් 1065ක් සිදුකර තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1056 දෙනා අතුරින් 39 ... Read More

බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමක්

Author- November 15, 2025

බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බෙහෙත් වට්ටෝරු ලිවීමේ හා නිර්දේශ කිරීමේ මාර්ගෝපදේශ පිළිපදින්නැයි වෛද්‍ය වෘත්තිකයින්ට දැනුම් දෙයි. ... Read More

2026 පාසල් විභාග පැවැත්වෙන දින වකවානු නිකුත් කෙරේ

Author- November 15, 2025

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිත සාමාන්‍ය ... Read More

2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Author- November 14, 2025

2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ... Read More

ඕනෑම බෑන්ක් කාඩ් එකකින් 24 වැනිදා සිට බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක්

Author- November 14, 2025

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ... Read More

IMF 05 වෙනි සමාලෝචනය සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට නියමිතයි

Author- November 14, 2025

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF ... Read More

2026 අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

Author- November 14, 2025

2026 අයවැය දෙවැනිවර කියැවිමේ ඡන්ද විමසීම අද (14) පස්වරුවේ පැවැත්වේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු 6 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවය. පසුගිය 7 වැනිදා ... Read More