Category: ප්‍රධාන පුවත්

අස්වැසුම ලබන පාර් ශ්‍වයන්ට විශේෂ දැනුම්දීමක්

Author- November 9, 2025

අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි ... Read More

විදේශ ප්‍රේෂණ මුල් මාස දහය තුළ ඩොලර් බිලියන 6 ඉක්මවයි

Author- November 9, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ... Read More

උසස් පෙළ විභාගය හෙටින් ඇරඹෙයි

Author- November 9, 2025

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05වන ... Read More

2026 සම්පූර් ණ අයවැය යෝජනා

Author- November 7, 2025

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ... Read More

දියවඩන නිලමේ ධූරය යළිත් ප්‍රදීප් නිලංග දෑලට

Author- November 7, 2025

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද ... Read More

අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි

Author- November 7, 2025

මහජන දේපළ සොරාගෙන තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අයවැය 2026 කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක ... Read More

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

Author- November 6, 2025

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 ... Read More

බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට

Author- November 6, 2025

බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ , බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ... Read More

2026 අයවැය හෙට පාර් ලිමේන්තුවට

Author- November 6, 2025

2026 වර්ෂය සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි ... Read More

පොලිස් විශේෂ මෙහෙයුමකින් 736ක් අත්අඩංගුවට

Author- November 5, 2025

ඊයේ දිනයේ(04) දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ(04) දිනයේ දී පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළා. අපරාධ සම්බන්ධයෙන් සෘජුවම ... Read More