Category: උණුසුම් පුවත්
යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් මැගසින් 02 ක් හමුවෙයි
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයා ගෙන තිබෙනවා. එම විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබිය දී මෙම මැගසින් හමු වී ඇති අතර, එම ස්ථානයේ ... Read More
පොලිස්පති පාර් ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් සිදුකළ ඉල්ලීමක් ... Read More
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ... Read More
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 48 ක් සන්තකයේ ... Read More
ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 පනී
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවා තිබේ. මේ අනුව 2025 ... Read More
අද කාලගුණය
අද (31) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් ... Read More
සේවය හැර ගිය වෛද්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතුයි
සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277 කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ඒ අනුව, තනතුරු අත්හැර ... Read More
GovPay හරහා සිදු කළ ගනුදෙනු ප්‍රමාණය රුපියල් මිලියන 500 පනී
ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay හරහා සිදු කළ ගෙවීම් ප්‍රමාණය ... Read More
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ ඇතුළු කුලී රථ නියාමනය කිරීමට තීරණය කෙරේ
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලී රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පවසනවා. ... Read More
මහින්ද සමඟ ඡායාරූපයේ සිටින්නේ මම නෙවෙයි – නිලන්ති කොට්ටහච්චි
සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති ... Read More

