Category: උණුසුම් පුවත්

හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Author- November 3, 2025

හොරණ මීවනපලාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රීයේ මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමග වෙළෙඳසැලකට ගොස් යළිත් නිවස කරා පැමිණෙමින් ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- November 3, 2025

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More

ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි

Author- November 2, 2025

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි. ඒ අනුව ... Read More

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

Author- November 1, 2025

මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි. වත්මන් ලාෆ්ස් ගෑස් ... Read More

සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Author- November 1, 2025

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු ... Read More

රජරට ආචාර් ය වරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

Author- November 1, 2025

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර ඇති බව වාර්තා වෙයි. විරජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පවසන්නේ, විශ්වවිද්‍යාලයට ... Read More

නොවැම්බර් 21 නුගේගොඩට යනවද ? නැද්ද? රටේ ජනතාව තීරණය කර අවසන්

Author- October 31, 2025

මඩ, අසූචි කරේ තබාගෙන යන පිරිසක් නොවැම්බර් 21 වැනිදාට රට බේරා ගැනීමට නුගේගොඩට එන ලෙසට ප්‍රකාශ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ... Read More

උද්ධමනය ඉහළට

Author- October 31, 2025

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් මාසයේ සියයට 1.5ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසයේ ... Read More

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

Author- October 31, 2025

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. කම්කරු අමාත්‍යාංශය ... Read More

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

Author- October 31, 2025

විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා ... Read More