Category: උණුසුම් පුවත්
දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය ... Read More
STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්
විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය ... Read More
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට අනුමැතිය
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ... Read More
GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පනී
මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ. ඊයේ (03) දිනය වන විට ... Read More
පාසල් කාලය පැවැත්වීමේ තීරණය වෙනස් කිරීමට 07 වැනිදා දක්වා කල් දෙනවා – ජෝසප් ස්ටාලින්
පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති ... Read More
ලෝක වෙළෙඳපළේ කැපී පෙනෙන ලෙස වෙනස් වන රත්තරන්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතී. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 3,998ක් ... Read More
චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්. නියමිත ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
පාසල් වේලාව දීර් ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර් ශව සමඟ සාකච්ඡා කරලා
පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය ... Read More
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරනවා නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතුයි
පාසල් කාලය විනාඩි 30 කින් වැඩි කරන්නේ නම්, ඒ සඳහා විද්‍යාත්මක පදනමක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ආණ්ඩුව විසින් ... Read More

