Category: උණුසුම් පුවත්
විදේශ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ... Read More
පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි
පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. ඒ අනුව, 2008 වසරේ ... Read More
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය යළි ඇරඹේ
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රි ලංකා ... Read More
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී ... Read More
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව, මල්වතු මහා විහාරය වෙත ... Read More
LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි
2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා ... Read More
ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර් ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා යයි
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ ... Read More
පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතුයි – වසන්ත මුදලිගේ
ආණ්ඩුව යන ගමන අවිනිශ්චිත බවත්, ආණ්ඩුව යන ගමන සම්බන්ධව ජනතාව සිටින්නේ දෙගිඩියාවක බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා. පැරණි දේශපාලන චරිතවලට නැවත ... Read More
මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයාගේ වත්කම් ගැන අනාවරණයක්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් ... Read More
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසු ... Read More

