Category: උණුසුම් පුවත්

තාජුඩීන් ඝාතන සමයේ කජ්ජා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇති බවට අනාවරණයක්.

Author- October 7, 2025

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සමයේ මීගස්ආරේ කජ්ජා නැමැත්තා රජයේ ප්‍රබල අමාත්‍යාංශයක සේවය කර ඇතැයි, මේ වන විට වාර්තා වී තිබේ. ඒ , විමර්ශන කණ්ඩායම් ... Read More

පාසල් සංවර් ධනයේදී කලාපයන්ට වෙන වෙනම සැලසුම් – අගමැති හරිනි

Author- October 7, 2025

පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කලාපයට පොදු සැලසුමක් අනුව ඉදිරිපත් කරන ලෙසත්, සම්පත් නිවැරදි ව බෙදී යන පරිදි පාසල් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි ... Read More

Left-Hand Drive නිසා අභිෂේක් ශර් මා දිනූ ජීප් රථය ඩුබායිහි සිරවෙයි

Author- October 7, 2025

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ශර්මා 2025 ආසියානු කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස දිනාගත් සුඛෝප­භෝගී Haval H9 SUV වර්ගයේ ජීප් රථය ඉන්දියාවට ගෙන ඒම නීතිමය හේතූන් ... Read More

නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්

Author- October 7, 2025

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ. පසුගිය දා සිදු වූ අවාසනාවන්ත ... Read More

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ – ඇමති විජේපාල

Author- October 7, 2025

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (07) ... Read More

ඊශ්‍රායල – හමාස් යුද්ධයට අදට වසර 2ක්

Author- October 7, 2025

ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භ වී අදට වසර 2ක් ගතවී තිබේ. දෙපාර්ශවය අතර ගැටුම ආරම්භ වුණේ 2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ... Read More

රන් මිලේ වෙනසක්

Author- October 7, 2025

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට ... Read More

මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්, මහින්දව පැය 24න් අත්අඩංගුවට ගන්නවා

Author- October 7, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. ... Read More

පොලිස්පතිගේ Whatsapp අංකයට‍ පැමිණිලි 8,000ක්

Author- October 7, 2025

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පොලිස්පති Whatsapp අංකයට ලද පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සදහන් කළේ, එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ... Read More

හුංගම ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක්

Author- October 7, 2025

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් ... Read More