Category: උණුසුම් පුවත්
යූරෝ මිලියක 5කට අධික මූල්‍ය චංචා කළ සයිබර් අපරාධ කල්ලියක් අත්අඩංගුවට
පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා ලැට්වියාවේදී සිදු කළ විශේෂ ” SIM CARTEL ” නැමැති මෙහෙයුමකින් ජාලගත සයිබර් අපරාධ කල්ලියක සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ... Read More
පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි ... Read More
සමපෝෂ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති ... Read More
කෙහෙළියගේ පවුලේ සාමාජිකයින් ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත ... Read More
එක්දින කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට
එක්දින කාන්තා ලෝක කුසලානය පළමු වරට තමන් සතු කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. වර්ෂාව හේතුවෙන් පැය 02 ක ප්‍රමාදයකින් අනතුරුව ආරම්භ වූ මෙම ... Read More
ප්‍රබල භු කම්පනයක් – 7ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ භු කම්පනයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.අද අළුයම එකට පමණ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්වූයේ මැග්නිටියුඩ් ... Read More
වන සුරැකුම මෙහෙයුම් ඒකකය අද සිට
ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි. මෙම මෙහෙයුම් ඒකකය පැය 24 ... Read More
ඉන්දියාවේ බස් අනතුරක් – 16ක් මරුට
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, ... Read More
හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
හොරණ මීවනපලාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රීයේ මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමග වෙළෙඳසැලකට ගොස් යළිත් නිවස කරා පැමිණෙමින් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More

