Category: උණුසුම් පුවත්
සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා – අගමැති
රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්‍රවර්ධනයක් සිදු නොකරන බවත්, සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණිමේ හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ.තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, සෑම ... Read More
ග්‍රාම නිලධාරීන් වර් ජනයකට සැරසෙයි
එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ... Read More
රන් මිලේ වෙනසක්
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. ... Read More
වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමති කිව්ව දේ
නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය. ... Read More
හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර් ශන ඇරඹේ
හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.ඒ පොලීසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි. පොලීසිය පැවසුවේ, ... Read More
නීතිපති දෙපාර් තමේන්තුව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර් ල් නෞකා සමාගමෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡාවක් දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිපති ... Read More
ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන යෞවනයන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ... Read More
අණ නොතැකූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More

