Category: උණුසුම් පුවත්

සිසුවෙකුගේ මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි

Author- October 10, 2025

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ. දරුවාගේ මෘත ශරීරය මහවැලි ... Read More

කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

Author- October 10, 2025

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට ... Read More

‘සුවසැරිය’ සම්බන්ධයෙන් හර් ෂ ගෙන් චෝදනාවක්

Author- October 10, 2025

'සුවසැරිය' ගිලන් රථ සේවාවේ නම, ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරනවා. පූර්ව රෝහල් ප්‍රතිකාර ... Read More

දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි

Author- October 10, 2025

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත. ... Read More

පාසල් සිසුන් සියයට 24කට විශාදයේ ලක්ෂණ

Author- October 10, 2025

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී ... Read More

පිලිපීනයට භූමිකම්පාවක්

Author- October 10, 2025

පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ ... Read More

බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ

Author- October 10, 2025

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. නාගොඩ ... Read More

යුධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම්

Author- October 10, 2025

යුධ හමුවේ 76 වැනි සංවත්සරය නිමිත්තෙන්, කොමිෂන් නොලත් නිලධාරීන් 7979කුට උසස් වීම් ලබා දී තිබේ. ඒ අනුව ලාන්ස් කොප්‍ර්ල් තනතරේ සිට බල ලත් නිලධාරී එක ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- October 10, 2025

අද (10) දින‍යේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් ... Read More

අගමැතිනිය චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

Author- October 9, 2025

අගමැති හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු ... Read More