Category: උණුසුම් පුවත්
හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ට්‍රම්ප් පවසයි
එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමග ධවල ... Read More
මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන ... Read More
කෝපායි පොලීසිය තාවකාලිකව ඉවතට
කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. ඒ යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවය. එම පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක ... Read More
රත්තරන් මිල ඉහළට
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ... Read More
නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන ... Read More
මනූෂ අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා ... Read More
පස් කන්දක් කඩා වැටි පුද්ගලයෙකු මරුට
පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ... Read More
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට STF නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම ... Read More
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර් ධනයක්
සම්ප්‍රදායික නොවන අපනයනවල ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස 8 තුළ එම අපනයනවල ... Read More
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ... Read More

