Category: උණුසුම් පුවත්
ගුරු පුරප්පාඩු 36,000ක්
දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නීය. අද (21) පාර්ලිමේන්තුවේ ... Read More
මෝටර් රථ තුළ සවිකර ඇති හඳුනාගැනීමේ ලාංඡනවලට මොකද වෙන්නේ ?
නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එමෙන්ම එවැනි කටයුත්තක් සිදුකිරීමට ... Read More
දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වල ඉන්න අයට දැනුම්දීමක්
දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග ... Read More
රජයේ ආයතන කිහිපයක බිඳවැටුණූ Online සේවාවන් යථාතත්ත්වයට
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ... Read More
ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ග්‍රාෆික දෝෂයක් නිසා මඟ හැරෙයි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2003 වසරේ දී පාකිස්තානය හා එංගලන්තය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ දී පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් විසින් ... Read More
ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට
මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය ... Read More
රඹුක්කන-මහනුවර අතර සියළු දුම්රිය ගමන්වාර අවලංගුයි
උඩරට මාර්ගයේ , රඹුක්කන හා මහනුවර අතර සියළු දුම්රිය ගමන්වාර අද (21) පෙරවරුවේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 4. 30 ට සහ ... Read More
අදත් වැස්ස දෙයි සැරටම
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ... Read More
යෙවාන් ඩේවිඩ් ඉතිහාසය අලුතින් ලියයි
ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ. ඒ මෙම තරගාවලියේ ඉතාලියේ මොන්සා හි ... Read More

