Category: උණුසුම් පුවත්

15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

Author- October 24, 2025

එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය පෙරේදා (22) නියම කළා. මෙලෙස දඬුවම් නියමකර ... Read More

පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

Author- October 24, 2025

2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි ... Read More

ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බබළවයි

Author- October 24, 2025

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය. තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි ... Read More

වැලිගම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර් ෂණයක් අරඹයි

Author- October 22, 2025

අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ... Read More

උඩරට මාර් ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් බාධා

Author- October 22, 2025

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර ... Read More

වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

Author- October 22, 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම ... Read More

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,392ක් පීඩාවට

Author- October 22, 2025

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. සිදුව ඇති අර්ධ ... Read More

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියී

Author- October 22, 2025

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් ... Read More

රන් මිල පහළට

Author- October 22, 2025

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත. ඒ ... Read More

උඩරට මාර් ගයේ දුම්රිය ගමන් වාර 42ක් අවලංගු වෙයි

Author- October 21, 2025

උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් ... Read More