Category: උණුසුම් පුවත්

රටවල් 4ක සිටි මෙරට පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

Author- September 11, 2025

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද ... Read More

ප්‍රසන්න විසින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

Author- September 11, 2025

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ... Read More

මෛත්‍රීත් නිල නිවසින් පිටව යයි

Author- September 11, 2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින ... Read More

පාර් ලිමේන්තුව උණුසුම් වෙයි

Author- September 11, 2025

සමඟි ජන බලවේගය අද (11) පෙරවරුවේ පැයකට අධික කාලයක් පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් විරෝධය පල කළේ ය.ඒ , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් ... Read More

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛය නිකුත් කෙරේ

Author- September 10, 2025

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් ... Read More

නාමල් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලා වටගලට එරෙහිව එන්තරවාසියක්

Author- September 10, 2025

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නාමල් රාජපක්ෂට එරෙහිව ... Read More

නේපාලයේ තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

Author- September 10, 2025

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ... Read More

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

Author- September 10, 2025

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ... Read More

හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්

Author- September 10, 2025

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාව ... Read More

ලුම්බිණියට ගිය වන්දනාකරුවන් ආරක්ෂිතව ඉන්දියාවට

Author- September 10, 2025

ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. Read More