Category: සෞඛ්‍ය
සමේ පිළිකා ඇති රෝගීන්ගේ වැඩිවීමක්
මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි. ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ... Read More
මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව
මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් ... Read More
මෙරට සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම වාර්තාවලට අනුව ... Read More
HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්
එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
දැනට පවතින කාලගුණ තත්ත්වයත් සමඟ සැප්තැම්බර් මස අවසානයේ සිට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන ... Read More
දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත පළඳවන දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ... Read More
අවුරුදු 5ත් – 12ත් අතර දරුවන්ගේ දත් රෝගවල ඉහළයාමක්
අවුරුදු 5ත් 12ත් අතර වයස්වල දරුවන්ගේ දන්ත රෝග වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දිලීප් ... Read More
මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ... Read More
ක්ෂය රෝගීන් ගෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන්
පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් ... Read More
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදයි
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ''රෝගී ආරක්ෂාව සඳහා රෝග විනිශ්චය වැඩිදියුණු කිරීම'' යන්නයි. රෝගීන්, පවුල්, භාරකරුවන්, ප්‍රජාවන්, සෞඛ්‍ය සේවකයින්, ... Read More