Category: සෞඛ්‍ය
ශ්‍රී ලංකාවේ මැලේරියා අවදානමක්
යාපනය දිස්ත්‍රික්කයේ මැලේරියා රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. සති 4ක් තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් මැලේරියා රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ... Read More
ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන්වල පිළිකා කාරක රසායනයක්
ළදරුවන්ට කිරි සහ අමතර ආහාර ලබා දෙන බෝතල්වල හා ආහාර බඳුන්වල (Feeding cups) බිස්ෆීනෝල් නමැති පිළිකා කාරක රසායනිකය අඩංගු වෙන බවට අන්තර්ජාතික දූෂක තුරන් කිරීමේ ... Read More
දැන් හමුවෙන සියළු කොවිඩ් රෝගීන්ට ඔමික්‍රෝන්
ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළා. ඔමික්‍රෝන් ආසාදනය වීමෙන් දැඩි ... Read More
කොරෝනාවේ ආයු කාලය ගැන අලුත්ම හෙළිදරව්ව
කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද ... Read More
මෙරට කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් නැහැ – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ලොව තුළ ව්‍යාප්ත වීම හරහා කොවිඩ් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. මීට පෙර මිලියන් ... Read More
සංකේත වැඩ වර්ජන නැහැ, අඛණ්ඩ වර්ජනයක් පටන් ගත්තේ
දිවයින පුරා රෝහල්වල අද (07) ආරම්භ කර ඇති සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සෞඛ්‍ය වෘත්තිය සමිති වෙනුවෙන් රවි කුමුදේශ් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. මෙහිදී අදහස් ... Read More
කොවිඩ් වැළඳුනොත් අතුරු අබාධ පස් ගුණයකින් වැඩියි
කොවිඩ් එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් රෝගය වැළඳීමෙන් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් පමණ වැඩි බව පරීක්ෂණවලදී සොයාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ ... Read More
පූර්ණ එන්නත්කරණයට ලක් වී නැත්නම්, ගමන් බිමන් තහනම්
කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණ නොලැබූවන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශය වළක්වන අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර තිබෙනවා. ... Read More
කොවිඩ් නව රැල්ලක්ද ? මෙරට ළමුන් අතර කොවිඩ් රෝග ව්‍යාප්තිය ඉහළට
වයස අවුරුදු 11ක පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව, කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේය. ඔහු තවදුරත් ... Read More
සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ගත් තීරණය
ජනවාරි මස 31 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය ... Read More