Category: සෞඛ්‍ය

මන්කිපොක්ස් ලංකාවටත් එන්න පුළුවන් – සෞඛ්‍ය විශේෂඥයින්

Author- July 25, 2022

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි ... Read More

මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ

Author- July 24, 2022

මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනුයේ සම මතුපිට පැපොල හා සමානව සිරුර පුරා ඇතිවන කැලැල් ,වසා ගැටිති ඉදිමීම සහ උණ ඇතිවීම යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ... Read More

යළිත් හිස ඔසවන මාරයා ජිවිත දෙකක් බිලි ගනී

Author- July 21, 2022

මෙරටින් අද කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු ... Read More

රටේ අර්බුද අස්සේ – කොවිඩ් යළිත් හිස ඔසවයි

Author- July 20, 2022

කොවිඩ් ආසාදිතයන් 62 දෙනෙක් සහ ආස‍ාදිත මරණ තුනක් ඊයේ (19) වාර්තා විය. මිය ගිය තිදෙනාම කාන්තාවෝ වෙති. මෙලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සිදුවූයේ මාස දෙක හමාරකට ... Read More

ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

Author- June 27, 2022

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More

ගෙදරදීම වින්නඹු වැඩේ කරන්න මිඩ්වයිෆ්ලා සූදානමින්

Author- June 23, 2022

ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ... Read More

හදිසි හෘද සැත්කම් හැර අනෙක් සියලු සැත්කම් නැවතේ ?

Author- June 17, 2022

රට තුළ උග්‍රව ඇති තෙල් ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී හදිසි හෘද සැත්කම් පමණක් සිදු කිරීමට සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ විශේෂඥ වෛද්‍ය එම්.එන්. ... Read More

ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්

Author- June 14, 2022

කොළඹ සහ අවට ප්‍රදේශ වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මෙහි ව්‍යාප්තිය ... Read More

මුහුණු ආවරණ ඉවත් කිරීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොසතුටෙන්

Author- June 10, 2022

මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සමග සියයට සියයක් එකග නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් ... Read More

බාල බෙහෙත් ගැබිණි මව්වරු 98%කට පොවලා

Author- June 4, 2022

ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති ( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් ... Read More