Category: සෞඛ්‍ය

ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්

Author- March 4, 2025

ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ අදට ... Read More

මේ දවස්වල හොඳට වතුර බොන්න

Author- February 19, 2025

මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඇති අධික උෂ්ණත්වය නිසා ශරීරයේ විජලන තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. විශේෂයෙන්ම ශරීරයයෙන් දහඩිය ... Read More

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්තියක්

Author- February 14, 2025

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා ... Read More

මෙරටින් වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200ක්

Author- February 13, 2025

වාර් ෂිකව ළමා පිළිකා රෝගීන් 1200 දෙනෙකු පමණ මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා ... Read More

වසරේ පළමු සති තුනට ඩෙංගු රෝගීන් 3499 ක්

Author- January 23, 2025

වසරේ පළමු සති 3 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙකු වාර්තා වී තිබේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් ... Read More

ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට අවධානය

Author- January 13, 2025

ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් ඉදිරියේ දී ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අසාදුගත සමාගමක් ... Read More

චීන වෛරසය ගැන අනියත බියක් ඇතිකර ගන්න එපා

Author- January 7, 2025

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛරස් රෝග විශේෂඥ ... Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්

Author- December 19, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් මතුව ඇති බව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ලබන ... Read More

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි

Author- December 11, 2024

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. තද උණ, තදබල ... Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසරකින් දීර් ඝ කිරීමට පියවර

Author- December 10, 2024

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ... Read More