Category: සෞඛ්‍ය
ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු ... Read More
රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟයක්
රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල උග්‍ර හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා. තුවාල වෙලුම් පට, පුළුන් පවා රෝහල් ගණනාවක නොමැති තත්වයන් හමුවේ ... Read More
කොරෝනා රෝගීන් අඩුවුවත් බලාගෙනයි
කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පැවතියද වෛරස ව්‍යාප්තිය තුරන් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සෞඛ්‍ය ... Read More
ඖෂධ හිඟයට විසඳුමක්
මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා ... Read More
ඩෙංගු හිරදයක් වෙයි
දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි. ... Read More
වෛද්‍යවරුන් රට හැර යෑමෙන් රෝහල් වැසී යාමේ අවදානමක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍යවරුන් රට හැර යෑම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් විශ්‍රාම යාම හා තරුණ වෛද්‍යවරුන් රට හැර ... Read More
HIV පරීක්ෂණ කට්ටලවල හිඟයක් – රට තුළ සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක්
පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන් HIV ආසාධිත රෝගීන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ... Read More
ඖෂධ මිල ගනන් අසීමිත ලෙස ඉහළ යෑමෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයක
ඖෂධ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. එවන් පසුබිම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග ... Read More
දරුවන් අතර නැවතත් අත් පා මුඛ රෝගය
ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, උණත් ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ
රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවල බරපතළ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඖෂධ ... Read More