Category: සෞඛ්‍ය
සම සුදු වීමට භාවිතා කරන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට
සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ... Read More
මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණයට ෆින්ලන්තයේ සහය
මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට ෆින්ලන්ත රජය එකඟතාව පල කර තිබේ. ඒ , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
මාරාන්තික මී උණ රෝගය දරුවන් අතර ඉහළට
මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය. අද (11) ... Read More
කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට
මෙරට කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම ශීඝ්‍රයෙන් ඉහළට වැලිසර ජාතික ශ්වසන රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගු මහතා පැවසුවේ වායු දූෂණයද ඊට එක් ... Read More
සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්
චිකුන්ගුන්‍යා රෝගය වැළඳුනු පුද්ගලයින්ට ඇතිවන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. වසගංත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ ... Read More
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25000ක් වාර් තා වෙලා
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා ... Read More
කොවිඩ් වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවන අතර, රෝගීන් පරීක්ෂාව වැඩිකර, පී සී ආර් යන්ත්‍ර ප්‍රමාණය සක්‍රීය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ... Read More
COVID -19 වෛරසයේ අලුත්ම තත්ත්වය
ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ... Read More
ඩෙංගු සහ විකුන්ගුන්යා වසංගත තත්ත්වයක
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, හිටපු සභාපති, විශේෂඥ වෛද්‍ය ... Read More
මෙරටට ඖෂධ සපයා ගැනීමට විදෙස් රටවලින් සහාය ලබාගැනීමේ වැඩපිලිවෙලක්
මෙරටට ඖෂධ විධිමත්ව සපයා ගැනීම සඳහා විදෙස් රටවලින් සෘජුවම සහාය ලබාගැනීමේ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා. ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු හේතුවෙන් ඇතිවන ඖෂධ සැපයීම් , ... Read More

