Category: සෞඛ්‍ය
අක්ෂි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්න
දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි ... Read More
අක්ෂි කාචවල හිඟයක් නෑ
අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල මහතා පැවසීය. රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුක්ත අක්ෂි කාච 5000ක ... Read More
වසරේ මේ දක්වා ලාඳුරු වැළදුණු ළමයින් 105ක්
වසරේ ගත වූ කාලය තුළ ලාඳුරු රෝගය වැළඳුණු ළමයින් 105 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා. මෙලෙස ... Read More
ඩෙංගු රෝගීන් ඉහළට
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 64,359ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ මේ මාසයේ ගත ... Read More
නිපා ගැන අනිසි බියක් එපා – ආසාදනය වූ කිසිවකු මෙරටින් තවම වාර්තාවී නැහැ – සෞඛ්‍ය අංශ
නීපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම රෝහල් ආරංචි ... Read More
හදවත් රෝගීන් ඉහළට – අද ලෝක හදවත් දිනයයි
ලෝක හදවත් දිනය’ අදට (29) යෙදී ඇත. හෘදයාබාධ හේතුවෙන් මරණයට පත් වන සහ රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... Read More
ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක්
මේ වසරේ දී ළමා පිළිකා රෝගීන් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන සංවිධානය පවසනවා. සැම වසරකම පිළිකා රෝගීන් 900 දෙනෙකු පමණ හඳුනා ... Read More
බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් මෙරටට
බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා බංග්ලාදේශ අගමැතිනියගෙන් කළ ... Read More
නිපා වෛරසය ගැන බිය යුතු නැහැ – සෞඛ්‍ය අංශ
නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් ... Read More
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය ... Read More

