Category: සෞඛ්‍ය
නීති තිබ්බට දැනුම්වත්භාවය අවශ්‍යයි
ඩෙංගු මර්දනයට නීති පැවතිය ද අවශ්‍ය වන්නේ ජනතාව දැනුවත් කර ඔවුන් ද සම්බන්ධ කර ගනිමින් ඩෙංගු පාලනය කිරීම බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ... Read More
මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූතුන්දහස් හාරසිය තිස්දෙකක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ... Read More
මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට දියවැඩියාව
මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%කට දියවැඩියාව රෝගී තත්ත්වය ඇති බව 2021-2022 වර්ෂවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. ... Read More
මෙරට සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් ... Read More
ඩෙංගු මාරයා හිස ඔසවයි
රට තුළ ඩෙංගු ව්‍යාප්තිය උග්‍ර කරමින් වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වීම ... Read More
වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ 156ක් හිඟයි – වෘත්තීය සමිති
වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා . එසේම, තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි ... Read More
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න සඳහන්, කළේ කොළඹ, නුගේගොඩ, මහරගම, ... Read More
මාස 10ට ලාඳුරු රෝගීන් 1250 ක්
මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, ඒ අතර වයස ... Read More
දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුලු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක්
දිවයින පුරා සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුලු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් වාර්තා වනවා. එය වෛරස් රැසක එකතුවක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද ... Read More
ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට දීලා
පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් ... Read More

