Category: විදෙස් පුවත්
ට්‍රම්ප්ගේ තීරුබදු ලැයිස්තුව අද ප්‍රකාශයට
අමෙරිකාවට අපනයනය කරන සියලු රටවලට බලපෑම් එල්ලවන විශාලතම තීරුබදු ලැයිස්තුවක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (2) නිවේදනය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . දැනටමත් ... Read More
රුසියානු හමුදාවට තරුණයින් 160,000ක් බඳවා ගැනීමට පියවර
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ... Read More
ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක්
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කර තිබේ. එම භූ කම්පනය රික්ටර් ... Read More
ට්‍රම්ප් ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
ඉරානයේ ටෙහෙරානයේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර් ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් ... Read More
එලොන් මස්ක් X විකුණයි
එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙත විකුණා ඇත. සිය 'X' ගිණුමේ සටහනක් ... Read More
මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 694 දක්වා ඉහළට
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් ... Read More
රතු මුහුදේ බිහිසුණු සබ්මැරීන් අනතුරක්
ඊජිප්තු රතු මුහුදේ සංචාරකයින් රැගත් සබ්මැරීනයක් අනතුරට ලක් වීමෙන් හය දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 44දෙනෙකු බේරා ගෙන ඇති බවයි. ... Read More
කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී
කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්‍රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ... Read More
දකුණු කොරියාවට හදිසි තත්ත්වයක්
දකුණු කොරියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඊසානදිග ප්‍රදේශයේ සැන්චොන්ග් ප්‍රදේශයේ හටගෙන ඇති ... Read More
ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර වැඩි කරයි
ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි. ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි ... Read More