Category: විදෙස් පුවත්
දකුණු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර – 51ක් මරුට
දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් 200කට ... Read More
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් ... Read More
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානීයා මරුට
ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානිවරයා සහ තවත් අණදෙණ නිලදාරින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ප්‍රහාර ... Read More
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාපය වසා දමයි
ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ සිරියාව සහ ජොර්දානය සිය ගුවන් කලාප වසා දැමීමට තීරණය කර තිබේ. සිරියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ තම තාක්ෂණික ... Read More
හෙලිකොප්ටරයක් කඩා වැටී 7ක් මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර ... Read More
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය 269 දෙනෙකුගේ සිරුරු හමුවෙයි
ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 269 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත ඒ බව වාර්තා කළේ, අහ්මදාබාද්හි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියෙකු උපුටා දක්වමින්. අනතුරින් ... Read More
ඉරානයත් එකට එක කරයි
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ. ඊශ්‍රායල හමුදාව නිවේදනය කර සිටියේ, ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ... Read More
සිරියානු කාන්තාවට කළ නියෝගය
පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ. සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය ... Read More
ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය
විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 දක්වා ... Read More
රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි
රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය ... Read More